සමාන්‍ය පෙළ කල් යයි

341

2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව එම විභාගය 2022 වසරේ පෙබරවාරි මස 21 සිට මාර්තු මස 03 වනදා දක්වා දිනවල පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment