සමාව ලැබූ හිටපු කොටි සාමාජිකයන් තිදෙනා ඥාතීන්ට භාරදෙයි

199

දිනසේන රතුගමගේ

පොසොන් පෝය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 16 දෙනා අතර සිටි කිළිනොච්චියේ පුද්ගලයන් තුන් දෙනකු බන්ධනාගාර නිලධාරීන් විසින් පෙරේදා (24 දා* රැුගෙන විත් ඥාතීන් වෙත භාරදෙන ලදී.

මෙම පිරිස අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි අතර ඔවුන්ව බන්ධනාගාර බස්රථයකින් කිළිනොච්චියට රැුගෙන විත් ඥාතීන් වෙත භාර දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment