සමුද්‍රදේවී කළුතරදී පීලිපනී

82


කොළඹ බලා ධාවනය වූ සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානයේ දී අද (23) උදෑසන පීලි පැනීමට ලක්විය.
ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලව වූ අතර කළුතර සිට කොළඹ දෙසට දුම්රිය ධාවන වෙමින් තිබිය දී නාවික හමුදා කඳවුර ඉදිරිපිට දී දුම්රිය මෙලෙස පිලීපැනිමට ලක්ව තිබුණි.
ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක පමණක් මේ වන විට දුම්රිය ගමනාගමනය සිදුකෙරිණ.
මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවකට ලක්විය.

advertistmentadvertistment
advertistmentadvertistment