සමුළුවට ආ බංග්ලාදේශ ඇමැතිගෙන් ශී‍්‍ර ලංකාව ණයක් ඉල්ලයි

173

ශී‍්‍ර ලංකා රජය බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 250 ක විනිමය හුවමාරුවක් ඉල්ලා තිබේ.

ඉකුත් අගෝස්තු මාසයේදී ශී‍්‍ර ලංකාව බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250 ක විනිමය හුවමාරුවක් සිදුකර ඇත.

කොළඹදී පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීමට පැමිණ සිටින බංග්ලාදේශ විදේශ ඇමැති ආචාර්ය ඒ. කේ. අබ්දුල් මොමෙන් මහතා විසින් ශී‍්‍ර ලංකාව නැවත ඉල්ලා ඇති විනිමය හුවමාරුව පිළිබඳව කරුණු දක්වා තිබේ.

රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment