සමූලඝාතනයක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

449


ශ්‍රී ලංකාවේ සිදුනොවූ සමූල ඝාතනයක් ගැන කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටුඩෝ පවසා රටට අපකීර්තියක් ඇතිකිරීමට උත්සාහා කරන බව ජාතික නිදහස් පෙරමුණ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. සත්‍යවශයෙන්ම මිනිස් සමූල ඝාතනයක් සිදුව ඇත්තේ කැනඩාවේ බවත් එය සිදුවූ දිනය වන්නේ ඔවුන් සෑම වසරකම ජුනි 21 වැනිදා සමරනු ලබන ස්වදේශික දිනයේදී බවත් කීවේය.එබැවින් එදින සමූලඝාතන දිනය ලෙස නම් කර සමරනු යැයි තමා යෝජනා කරන බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment