සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අදත් එයි

115


චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක තොගයක් අද අලුයම මෙරටට පැමිණියේය.

එම එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූවක්ය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති සමස්ත සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන 9.1ක් වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment