සයිනොෆාම් එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල

208


කොවිඩ් 19 රෝගය පාලනය සඳහා සයිනොෆාම් එන්නත ලබාගත් අයගෙන් සියයට 95කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන බවත් ඩෙල්ටා ප්‍රභේදයටත් ඉහළ ප්‍රතිචාර දක්වන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් කළ පර්යේෂණයකින් තහවුරුවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment