සයිනොෆාම් තොගයක් හෙටත් එයි

239

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට (22) දිනයේ දී මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි

ඒ අනුව ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇගති සමස්ත සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන 9.1ක් වන බව ද චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

හෙට දිනයේ ලැබෙන එන්නත් ප්‍රමාණයෙන් මාත්‍රා ලක්ෂ 4ක් කුරුණෑගල දිස්ත්‍රික්කයටත් එන්නත් මාත්‍රා 275000ක් ගාල්ල දිස්ත්‍රික්කයකටත් බෙදා දීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment