සයිබර් ප්‍රහාරය එල්ල කළ රුසියානු බුද්ධි කණ්ඩායම අල්ලාදුන් අයෙකුට ඩොලර් මිලියන 10ක තෑග්ගක් – ඇමරිකාව කියයි

543

ඇමෙරිකාව ඇතුළු රටවල් රැසකට සයිබර් ප්‍රහාර එල්ල කළ හයදෙනකුගෙන් යුත් රුසියානු බුද්ධි නිලධාරීන් කණ්ඩායම අල්ලා ගැනීම සඳහා ඇමෙරිකානු රජය ඩොලර් මිලියන 10ක තෑග්ගක් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

 මෙම සයිබර් ප්‍රහාරයට ජර්මනිය, ඉතාලිය ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක් ගොදුරු විය. එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ රුසියානු ජී. පී. යූ. ඒකකයයි.

 සංස්කරණය –  කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment