සරත් සහ තිරිමාදුර  රුසියාවේදී හොඳම නළුවන් වෙයි

96

රුසියාවේ ටටස්ථාන් ජන රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව වාර්ෂිකව පැවැත්වෙන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේ (Kazan International Muslim Fim Festival) 18 වෙනි අදියර පසුගිය 11 වැනිදා රාත්‍රියේදී පෞරාණික කසාන් නුවර පිරමීඩ් සංකීර්ණයේදී අති උත්සවශ්‍රීයෙන් නිමාවිය. එහිදී කාන්” ලන්ඩන් බූසාන් ආදී ලෝ ප්‍රකට සිනමා උළෙල නියෝජනය කළ සිනමාපට ඇතුළුව පසුගිය දෙවසර තුළ ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ සිනමා 10 ක් අන්තර්ගත වූ උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශයේ ‘හොඳම නළුවා’ ට හිමි සම්මානයෙන් සමව පිදුම් ලැබීමට ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පණපෙවූ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සමත්වූහ.

සරත් සහ තිරිමාදුර  රුසියාවේදී හොඳම නළුවන් වෙයි
සරත් සහ තිරිමාදුර  රුසියාවේදී හොඳම නළුවන් වෙයි


advertistmentadvertistment
advertistmentadvertistment