සරසවි අද සිට යළි ඇරඹෙයි

150

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද සිට දේශන, විභාග ඇතුළු ඕනෑම කටයුත්තක් සඳහා අදාළ ධාරිතාවයෙන් සියයට 50ක් වන පරිදි සිසුන් විශ්වවිද්‍යාල වෙත කැඳවීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.මෙම තීරණයට අනුව අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment