සරසවි කථිකාචාර්යවරියක් උතුවන්කන්දෙන් වැටී මරුට

435

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහාය කථිකාචාර්යවරියක් අද දහවල් උතුවන්කන්ද තරණය කිරීමට යාමේදී ඇද වැටී මිය ගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය මඟුල්මඩුව ප්‍රදේශයේ පදිංචි විරස්මි කොඩිතුවක්කු නැමැති 27 හැවිරිදි තරුණියකි.

advertistmentadvertistment
advertistmentadvertistment