සරසවි ගුරුන් ඔන්ලයින් වර්ජනයේ

308

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (28) දිනයේ සිට ඔන්ලයින් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වන බව එමආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියයි.

කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට විරෝධය පළකරමින් එම තීරණය ගෙන ඇති බව එහි සභාපති මහාචාර්ය ශාම බන්නැහැක මහතා සඳහන් කළේය.

එම පනත මඟින් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සිදුවන බව මහාචාර්ය ශාම බන්නැහැක මහතා කීය

advertistmentadvertistment
advertistmentadvertistment