සර්බියාවේ චීන ටයර් කම්හලේ කම්කරුවෝ 500ක් කුසගින්නේ

584

සර්බියාවේ පිහිටි චීන ෂැන්ඩොන් ටයර් කම්හලේ සේවය කරන වියට්නාම් කම්කරුවන් 500කට අධික පිරිසක් දැඩි කුසගින්නේ පසුවන බව වාර්තාවේ. මෙම වියට්නාම් කම්කරුවන්ගේ ගමන් බලපත‍්‍ර චීන ටයර් කම්හලේ බලධාරීන්ගේ භාරයට ගෙන ඇත.

සර්බියානු සිවිල් සංවිධාන ක‍්‍රියාකාරී බියෝ සිවාගොම් පැවසුවේ මෙම ටයර් කම්හලින් පරිසරයට ද අනතුරු දායක තත්ත්වයක් මතු වී ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment