සර්බියා කොසෝවෝ යළි ගැටුමක්

271

කොසොවෝ සර්බියා දේශසීමාව සර්බියානු හමුදාව විසින් මාර්ග බාධක පනවා අවහිර කර ඇත’මෙයට හේතු වී ඇත්තේ සර්බියානු වාහන අංක තහඩු සහිත රථවලට කොසොවෝ රටට ඇතුළු වීමට ඉඩ නොදීමයි.

මෙයට විරෝධය පෑ කොසොවෝ රියැදුරන්ට කොසොවෝ පොලිසිය පහරදී තිබේ’මේ නිසා සර්බියා කොසොවෝ දේශසීමාවේ ගැටුම් ඇති වන තත්ත්වයක් මතු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment