සර්වපාක්ෂික ආණ්ඩුව ඉදිරි දෙසතිය තුළ

81

සර්වපාක්‍ෂික වැඩපිළිවෙලක් යටතේ තනතුරු බෙදීයාම සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ අවසන් තීරණයකට එළඹීමට හැකිවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි’

advertistmentadvertistment
advertistmentadvertistment