සර්වපාක්ෂික ජාතික සභාවක්

89


පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් පිහිටුවීම සඳහා යෝජනාවක් ඉදිරිපත්ව ඇත.ඒ සඳහා මූලික කෙටුම්පතක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කර තිබේ.
මේ සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස්වීමක් පැවැත්වී ඇත. ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ස්වාධීන වූ පක්ෂ, ලංකා කම්කරු කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය, ඊපීඩීපී, ජාතික කොංග්‍රසය ආදී පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පක්ෂ, කණ්ඩායම් නායකයෝ එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment