සර්වපාක්ෂික සභාග රජයක් එයි?

1728

පවතින රාජපක්ෂ රජය බලයෙන් පහකොට නව ආණ්ඩුවත් පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් අද (25) දින එකගතාවයන් ඇති කර ගෙන ඇත.

රහස් සාකච්ඡුා පැවැත්වීම සඳහා මනා පුරුද්දක් ඇති මන්තී‍්‍රවරයකුගේ කාර්යාලයෙහි මෙම රැුස්වීම පවත්වා ඇති අතර එහිදී කොන්දෙසි සහිතව නව ආණ්ඩුවක් පිහිටුවීමට එකගතාවයන් ඇතිවූ බව ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මන්තී‍්‍රරයකු කීය. එම සභාග රජට මාස 06ක කාලයකට සීමා විය යුතු බවටද යෝජනා වී ඇත.
මේ පිළිබඳ වැඩි විස්තර සඳහා හෙට (26* දිවයින පත‍්‍රය බලන්න..

advertistmentadvertistment
advertistmentadvertistment