සර්වපාක්ෂික සමුළුව ඇරඹේ

268


සර්වපාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ වන විට ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.මෙම සමුළුවට අගමැති මහින්ද රාජපක්ෂ,හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන,හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ද කැබිනට් ඇමැතිවරුන්ද සහභාගීවී සිටිති.මෙහිදී රටේ පවතින ආර්ථික අර්බුධය විසදීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධව දේශපාලන නියෝජිතයෝ අදහස් දක්වති.

advertistmentadvertistment
advertistmentadvertistment