සර්ව පාක්ෂික අරගලකරුවෝ අද මැතිවරණ කොමිසමට යති

177

නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම, නව දේශපාලන බලවේගයක් බිහි කිරීම සහ ඉදිරි මැතිවරණවලදී 25% තරුණ කෝටාව අනිවාර්ය කිරීමට අදාළ යෝජනාවලියක් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම වෙත භාරදීම සඳහා සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment