සර්ව පාක්ෂික ආණ්ඩුවකට සරත් ෆොන්සේකාගේ විරෝධය

442


සර්ව පාක්ෂික ආණ්ඩුවකින් රට තුළ පවතින ගැටලු වලට විසඳුම් ලබාදිය නොහැකි බවත් ඒ සඳහා එක් පාර්ශවයක් පමණක් ක්‍රියා කළ යුතු යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්වුවහොත් එහි ඇමැතිධුර දරන්නේ පාර්ලිමේන්තුවේ සිටින පරිනත සහ ජ්‍යොෂ්ඨයින් බවත් රට තුළ පවතින ගැටලු වලට වගකිවයුත්තේ ඔවුන් බවත් සඳහන් කළේය.එනිසා එකට වැඩ කළ හැකි පිරිසකට ආණ්ඩුව පවත්වාගෙන යාමට ඉඩ දිය යුතු බවත් ඔවුනට නොහැකිනම් විපක්ෂය එය භාරගෙන කටයුතු කළ යුතුයැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment