සර්ව පාක්ෂික ආණ්ඩුවේ මොඩලය

499

ඇමැතිවරුන් 30 දෙනකුගෙන් යුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සහාය දක්වන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි. එසේම ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී සහාය දැක්වූ විපක්ෂයේ පක්ෂ ද සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය දක්වන බව සදහන් කරයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ අරගල කරුවන්ට පහරදුන් ආණ්ඩුව සමග එක් නොවන බවය. ඒ වෙනුවට තමා විපක්ෂ නායක කාර්යාලයේ සිට ජාතික සභාවක් පිහිටුවා එය සතියකට දෙවරක් රැස්වී තීන්දු තීරණ ගන්නා බවය.

advertistmentadvertistment
advertistmentadvertistment