සර්ව පාක්ෂික සමුළුවේ අරමුණ ජනපති පවසයි

210


සර්ව පාක්ෂික සමුළුවේ අරමුණ රට වර්තමානයේ මුහුණපා ඇති ගැටලු වලට විසදුම් සෙවීම බවත් දේශපාලන වශයෙන් ඉදිරියට යාම නොවේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවැති සර්ව පාක්ෂික සමුළුවේදී පැවසීය.එබැවින් මීට සහභාගී නොවූ දේශපාලන පක්ෂ වලටද ඉදිරියේදී පැවැත්වෙන සාකච්චා සඳහා සහභාගීවන ලෙස ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.ඒ අනුව පවතින ගැටලුවලට විසඳුම් සාකච්චාකර රට ඉදිරියට ගෙන යාමට සහභාගීවන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment