සර්ව පාක්ෂික සමුළුව අනිද්දා

140

රටේ පවතින විවිධ අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව අනිද්දා (22දා) දින පැවැත්වීමට නියමිතය.
එදින උදේ 10ට මෙම සමුළුව ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ වෙත ආරාධනා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment