සල්මන් ඛාන් ස්ත්‍රීන්ට පහර දෙන රෝගියෙක් – හිටපු පෙම්වතිය වූ සොමි අලි

290

සල්මන් ඛාන් කාන්තාවන්ට පහරදෙන නරුමයකු බව ඔහුගේ හිටපු පෙම්වතිය වූ සොමි අලි චෝදනා කරයි.

මේ නිසා ඔහුට වන්දනාමාන කිරීමෙන් වළකින ලෙස ඇය සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා ඇත.

මොහු රෝගියෙක්. ස්ත්‍රීන්ට පහරදී තෘප්තිය ලබන්නෙක් යැයි ඇය තවදුරටත් කීවාය.

සල්මන් තමාට වංචාවක් සිදු කළ බව ද සොමි තවදුරටත් හෙළිකර ඇත.

සංස්කරණය – කීර්තිවීර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment