සහල් කඩිනමින් ආනයනයට සැරසේ

236

කැබිනට් මණ්ඩලය ඊයේ රාත‍්‍රී ගනු ලැබූ තීරණය අනුව කඩිනමින් සහල් ආනයනය කර පාරිභෝගික ජනතාවට රුපියල් සියයට අඩුවෙන් සහල් ලබාදීමට කටයුතු කරන බව වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණය කළ බව පැවසූ අමාත්‍යවරයා මෙයට පෙර සහල් ආනයනය කිරීම සඳහ කැඳවා තිබූ ටෙන්ඩර් කඩිනම් කරමින් සහල් ආනයනය කරන බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment