සහල් නැලිය කාබනිකවී සරුවෙයි

654

මන්නාරමේ සහල් නැලිය හෙවත් යෝධ වැව ආශ්‍රිත කුඹුරු යායේ අස්වැන්න නෙලීමේ කටයුතු ආරම්භ වී තිබේ.
අක්කර 35000 කින් පමණ සමන්විත මෙම කුඹුරු යායෙන් මෙවර ඉතා සාර්ථක වී අස්වැන්නක් ලැබී ඇති අතර එම කුඹුරු සදහා වැඩි වශයෙන්ම භාවිත කොට ඇත්තේ කාබණික පොහොරය.
මන්නාරමේ මුරුන්කන් ගොවි සංවිධානය පෙන්වා දෙන්නේ කාබණික පොහොර භාවිතය තම වී අස්වැන්නට බාධාවක් වී නැතත් මේ දිනවල උතුරට ඇද හැලෙන වර්ෂාව අස්වනු නෙලීමේ කටයුතු වලට තරමක බාධාවක් වී ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment