සහල් නැවක් එයි

407


ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට‍්‍රික් ටොන් 40,000ක් සහිත නැවක් මෙම සති අන්තයේ දිවයිනට පැමිනීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.මෙලෙස ආනයනය කළ නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් රුපියල් 110ටත් සම්බා සහල් කිලෝවක් රුපියල් 130ටත් අලෙවි කරන බවද වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කරයිි.

advertistmentadvertistment
advertistmentadvertistment