සහල් මිල ගැන ඩඩ්ලිගෙන් සහතිකයක්

352

සහල් මිල තවදුරටත් වැඩිවන්නේ නැති බවත් මෙය උපරිම මිල බැව් අරලිය සමුහ වි්‍යාපාරයේ සභාපති ඩඞ්ලි සිරිසේන මහතා පවසයි.

ගාල්ල හෝල්ඞ්ගොල් ශාලාවේ දි ඊයේ (11) පස්වරුවේ දි පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදින් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් සිරිසේන මහතා මේ බව සදහන් කළේය.

තවදුරටත් සහල් මිල ඉහල යාමක් සිදුවන්නේ නැහැ. සහල් මිල පාලනය කිරිම සදහා වැඩියෙන් වි වගා කළ යුතුයි රටේ වි නිෂ්පාදනය අඩුවිමේ වගකිම මට ගන්න බැහැ.එක ඉතින් මගේ ප‍්‍රශ්නයක් නෙවෙයි… කාබනික පොහොර හොද වැඩපිළිවෙළක් එය කළ ආකාරයේ ප‍්‍රථිපල තමයි මේ දක්නට තියෙන්නේ යැයිද ඩඞ්ලි සිරිසේන මහතා සදහන් කළේය..

advertistmentadvertistment
advertistmentadvertistment