සෆාරි ජීප් රියක් පෙරලී දෙදෙනෙක් මරුට

761


හබරණ,හුරුලූ පාරිසරික වනෝද්‍යානයේ වන අලි නැරඹීම සඳහා ගිය දේශීය සංචාරකයින් පිරිසක් රැුගත් ජීප් රථයකට අද පස්වරුවේ වන අලියකු පහරදීමට උත්සාහ දරද්දී එම ජීප් රථය පෙරලීයාම නිසා සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් දෙදෙනකු මරුමුවට පත්වී තවත් 09 දෙනකු තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය කියයි.
ඔවුන් සියලූ දෙනාම දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් 10ක් ජීප් රථයේ ගමන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment