ස්ටාලින්ට විරුද්ධව උද්ඝෝෂණයක්

298


ගුරුවරුන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ගනු ලබන උත්සාහයට විරෝධය පා ගුරුවරුන් පිරිසක් අද කොළඹ පිහිටි ලංකා ගරු සංගම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.රාජ්‍ය නොවන සංවිධාන වල මුදල් වලට යටවී ස්ටාලින් ගුරු වෘත්තිය විනාශ කිරීමට කටයුතු කරන බව උද්ඝෝෂකයෝ චෝදනා කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment