ස්ටාලින් අත්අඩංගුවට

469

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ගුරු මැදුරේ සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඉකුත් මැයි මස 28වැනිදාකොටුව බැංකු මාවත ප්‍රදේශයේ දී උසාවි නියෝග කඩ කරමින් උද්ඝෝෂනයේ නිරතවීමේ චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment