ස්ටාලින් වෙනුවෙන් විරෝධතාවක්

105

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද සවස ලිප්ටන් වටරවුමේ දී විරෝධතාවක් පවත්වන බව එම සංගමය පවසයි.මෙම විරෝධතාව පස්වරු 2.30 ට ආරම්භ කරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment