ස්ථාවර තැන්පත් සහ ණය පහසුකම් අනුපාතිකය ඉහළට

421


ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර ඇත.

ඒ අනුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 6.5 දක්වා සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 7.5 දක්වා ඉහළ දැමීමට මහ බැංකුව පියවර ගෙන තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment