ස්පාඤ්ඤය වැඩිම ගෝල් ගණන වාර්තා කරයි

167

ලෝක කුසලාන තරගයක ස්පාඤ්ඤ කණ්ඩායමක් ලබාගත් වැඩිම ගෝල් සංඛ්‍යාව වාර්තා කරමින් කොස්ටරිකාවට එරෙහිව 7-0 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ස්පාඤ්ඤය පෙරේදා (23 වැනිදා) සමත් විය.

අල් තුමාමා ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි. එසේම මෙම ජයග්‍රහණය මෙවර තරගාවලියේ මෙතෙක් ලද ඉහළම ජයග්‍රහණය විය.

advertistmentadvertistment
advertistmentadvertistment