ස්පාඤ්ඤ ගිනි කන්දට කොටු වූ සුනඛයන් ඩ්‍රෝන් යානාවකින් ගලවා ගනියි

406

ස්පාඤ්ඤයේ ලා පැල්මා දූපතේ ගිනි කන්ද සකී‍්‍රය වීම නිසා ලාවාවලට කොටු වූ සුනඛයන් තිදෙනකු ඩ්‍රෝන් යානාවකින් බේරා ගෙන ඇත.

පසුගිය 19 දා කම්බරි වෙයිජා ගිනි කන්ද සකී‍්‍රය වීමෙන් මෙම සුනඛයන් අසරණ තත්ත්වයකට පත් වූහ.

මෙම සුනඛයන්ව බේරා  ගන්නා තුරු ඩ්‍රෝන් යානාවලින් එම සතුන්ට ආහාර සපයා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment