Uncategorized ස්වර්නමහල් ෆයිනෑන්සියල් සර්විස්ට මහ බැංකුවෙන් සහනයක් By Seram - October 13, 2021 262 Share FacebookTwitterPinterestWhatsApp අද සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලයක් සදහා ස්වර්නමහල් ෆයිනෑන්සියල් සර්විස් ආයතනය වෙත සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට මහ බැංකුව අවසර දී ඇත.