ස්වාධින කොමිෂන් සභා කල් යන ලකුණු

156


ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම තවදුරටත් කල් යනු ඇති බව වාර්තාවේ.
ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ කොමිෂන් සභා සඳහා අයදුම්පත් දෙදහසක් පමණ ලැබී තිබීමය.
එම ඉල්ලුම්පත්වලට අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබුණ ද එය තවදුරටත් කල් යනු ඇති බව සඳහන් වේ.

එමෙන්ම ඇතැම් අපේක්ෂකයන් කොමිෂන් සභා කිහිපයකට අයදුම්පත්‍ර යොමු කර ඇති අතර
තවත් අපේෂකයින් පිරිසක් සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් එම පිරිස් වෙන වෙනම ලැයිස්තු ගත කිරීමට ද පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

advertistmentadvertistment
advertistmentadvertistment