ස්වාමියාගේ මෘත දේහය  තනි නොකළ  කෙළෙහිගුණ දත් වඳුරා

1108

තමන්ට කන්න දුන් ස්වාමියා මියගිය පසු ඔහුගේ දේහය අසල දින කිහිපයම රැඳෙමින් අවසන් ගෞරව දැක්වූ වඳුරකු පිළිබඳව මඩකලපුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. මෙම වඳුරා ස්වාමියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කරන අවස්ථාවේදීත් ඒ අසලම රැඳෙමින් ස්වාමියා තනි නොකිරීම කන්න දීපු අත හපා කන සමාජයක කෙළෙහිගුණ ප්‍රදර්ශනය කිරීමක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment