ස්විස්ටර්ලන්තයේ ගංජා නීතිගත කිරීමට 3/2 ක් එකග වේ

189

ස්විස්ටර්ලන්තයේ 3/2 ක ජනතාවක් ගංජා නීතිගත කිරීමට එකග වී ඇත. පසුගිය ජනවාරි මස සිට අපේ‍්‍රල් දක්වා කාලය තුළ සිදුකළ විමර්ශනයකින් මේ බව හෙළි වී තිබේ.
 
ගංජා භාවිතය නීතිගත කිරීමේදී ප‍්‍රචාරක කටයුතු තහනම් කළ යුතු අතර ගංජා ආශ‍්‍රිත නිෂ්පාදන වලට අධික බදු අයකළ යුතු යැයි ජනතාව ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment