ස්විස් කොරෝනා මර්දන වැඩපිළිවෙළට සියයට 66ක් ජනතාවගේ අනුමැතිය – ෂ්වයිස් ප‍්‍රාන්තය විරුද්ධ වෙයි

136

ස්විස් රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ සියයට 66ක ජනතාවක් අනුමතකර ඇත.

 එහෙත් ෂ්වයිස් ප‍්‍රාන්තය එම වැඩ පිළිවෙළ ප‍්‍රතික්‍ෂේප කර තිබේ. ස්විස් ප‍්‍රාන්ත 24ක ජනසමූහයෙන් ප‍්‍රාන්ත 23 ක වැසියෝ රජයේ කොරෝනා වැඩපිළිවෙළට අනුමැතිය දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment