ස්විස් ජිනීවා විහාරයේ කඨින පූජෝත්සවය හෙට

113

ස්විට්සර්ලන්තයේ ජිනීවා බෞද්ධ විහාරය මෙහෙයවන කඨින පූජෝත්සවය හෙට (24 වැනිදා) උදේ 10.00ට ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ආරම්භ වේ.

 ප‍්‍රංශයේ සංඝනායක පරවාහැර චන්ද්‍රරතන නාහිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම පූජෝත්සවයට වියට්නාම් ලා ඕ භික්ෂූන් වහන්සේ සහභාගි වෙති.

 ජිනීවා බෞද්ධ විහාරාධිපති තවලම ධම්මික නාහිමියන් සහ ගල්පිටිගල සුජාත හිමියන් ඇතුළු දායක පිරිස මෙය සංවිධානය කරති.

advertistmentadvertistment
advertistmentadvertistment