සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට

142


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අගමැතිවරයා නම් කළ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්ල නීතීඥ සාගර කාරියවසම් මහතා පත් කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපියල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මන්ත්‍රීවරයා වෙත පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී පිරිනමා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment