සාන්තුවරුන්ගේ සටනත් කල් යයි

135

මරදාන සාන්ත ජෝසප් විදුහල සහ බම්බලපිටිය සාන්ත පීතර විදුහල අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ 88 වැනි සාන්තුවරුන්ගේ මහා සටන, රටේ පවතින වත්මන් වාතාවරණය සැලකිල්ලට ගනිමින්, කල් දැමීමට සංවිධායකයන් තීරණය කර තිබුණි.

ඊයේ 14 සහ අද 15 දිනවල පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment