සාපෙළ ප්‍රතිඵල එන දවස

566


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 වසර විභාගයේ ප්‍රතිඵල මෙම මස 30 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.මේ වන විට ප්‍රතිඵලලබාදීම අවසන් අදියරේ පවතින බවද සඳහන් කරයි.මෙවර විභාගය සඳහා සිසුන් 517,496ක් පෙනී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment