සාපෙළ විභාගය ගැන නිවේදනයක්

124

අපොස සාමාන්‍ය පෙළ විභාගය මෙම මස 29 වැනිදා සිට ජුනි මස 8 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි ඒ අනුව මෙම මස 23 වැනිදා මධ්‍යම රාත්‍රී සිට සියලුම උපකාරක පන්ති පුනරීක්ෂණ පන්ති පැවැත්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment