සාමකාමී අරගලයට පහරදීම ගැන පරීක්ෂණ අරඹයි

440

ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට හිටපු අගමැති ආරක්ෂක අංශ අධ්‍යක්ෂ, කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති සහ අරලියගහ මන්දිරයේ ඉකුත් 09වැනිදා පැවැති හමුව සම්බන්ධීකරණය කළ නිලධාරියා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. මේ වනවිට ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment