සාමාන්‍ය පෙළ විභාගය ගැන අධ්‍යාපන ඇමැතිගෙන් සහතිකයක්

218


විභාග ප‍්‍රශ්න පත‍්‍ර මුද‍්‍රණයට අවශ්‍ය කඩදාසි වල ගැටලුවක් නැතැයි අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේදී පැවැත්වීමට පියවර ගන්නා බව ද සඳහන් කරයි.විභාග ප‍්‍රශ්න පත‍්‍ර කඩදාසි වල යම් හිගයක් පැවති අතර එය මේ වන විට පියවාගෙන ඇතැයිද ඇමැතිවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment