සාමාන්‍ය පෙළ විභාග උපකාරක පන්ති අද රාත්‍රී සිට බැහැ

193


මෙම ම 23 වැනිදා පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාල උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී සිට තහනම් බව විභාග කොමසාරිස් දෙපාර්තුමේන්තුව පවසයි.ඒ අනුව උපකාරක පන්ති,සම්මන්ත්‍රණ,දේශන,වැඩමුළු,අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම,ඔන්ලයින් මගින් පන්ති පැවැත්වීම,සූම් තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් කටයුතු කිරීම තහනම්ය.

advertistmentadvertistment
advertistmentadvertistment