සාම සාකච්ඡාවලට එන ලෙස යුක්රේන ජනපති රුසියාවෙන් ඉල්ලයි

357

මාස අටකට පසු සාම සාකච්ඡා සඳහා එන ලෙස යුක්රේන ජනපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි රුසියාවෙන් ඉල්ලා ඇත.

ඒ සඳහා අල්ලාගත් තම රටේ ප්‍රදේශ මුදාහරින ලෙස දන්වා තිබේ. යුක්රේන යුද්ධයෙන් රුසියානු හමුදාවට මෙන්ම යුක්රේන හමුදාවට ද බරපතල හානි සිදුවී ඇත.

මෙයට පෙර සාම සාකච්ඡාවලට පැමිණීම යුක්රේන ජනපතිවරයා ප්‍රතික්ෂේප කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment